banner
Actual Price : 75,000 LKR
Discount : 0%
Adumila Price : 75,000 LKR

Demak SKYLINE GT 2017

Actual Price : 75,000 LKR
Discount : 0%
Adumila Price : 75,000 LKR

Specification

  • Condition: Brand New
  • Brand: OIther Brand
  • Model: Demak SKYLINE GT
  • Model Year: 2017

Description

Brand new සුපිරි මැලේෂියානු නිෂ්පාදනයක් වන Skyline GT 225 යතුරැ පැදි දැන් Gayan Motors D.M.S Building,Veyangoda Road,Minuwangoda දී ලබාගත හැක
ඔබගේ පරණ යතුරුපැදිය හුවමාරු කිරීමට හා ලියාපදිංචි නොකළ යතුරුපැදි මිලදී ගැනීමට පැමිණෙන්න
බල සම්පන්න 225cc ඵන්ජිම
වෙග 6ක ගියර් පද්දතිය
ඉදිරි හා පසුපස ඩිස්ක් බ්රේක් පද්දතිය.
ස්වයංක්‍රිය පන ගැන්වීම
ටෙලිස්කොපික් ඉන්වර්ටඩ් ශොක්ඇබ්සෝබර්ස්
සීරු මාරු කළ හැකි පිටුපස මොනොශොක්ස්
ඩිජිටල් මීටරය
දැන් රැ 75000.00 ක් ගෙවා රැගෙන යන්න
(අවම ලිපි ලේඛන සමග ලීසින් පහසුකම්)
ගැනුම්කරුගේ හා ඇපකරුගේ ජාතික හැදුනුම්පත් පිටපත් හා බැංකු පොතක මුල් පිටුව පමණක් අවශ්යවේ
අත්පිට මුදලට 349,900 පමණයි
අවුරැදු 2ක හෝ 30000km වගකීම (නොමිලේ වාර 3ක අලවියෙන් පසු සේවාව )
දිවඉන පුරා අමතර කෙටස් අලවි ඡාලය
Gayan Motors වෙතින් පමණක් ලියාපදිංචි ගාස්තු රක්ෂණය නොමිලේ
හිස් ආවරණයක්, කබායක් සහ ආම්පන්න කට්ටලයක්

Condition:

New

Brand:

Demak

Model year:

2017

Model:

SKYLINE GT

Engine capacity:

225 cc

Mileage:

0 km


Seller